මහවැලි ප්‍රජා සත්කාර ජනතාව අතරට....
ඔබ දන්නවාද ?
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛණ වලට අනුව ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් වකුගඩු රෝගය බහුල ප්‍රදේශයක් ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය නම් කර ඇති වග.
එයිනුත් මීගස්වැව සහ පතොක්වැව යන ප්‍රදේශ ප්‍රධාන ස්ථානයක් ගනී. මේ සියඵ ප්‍රදේශ ඉතා දිළිදු ගොවින්ගෙන් සමන්විතය.
මේ තත්වය හේතුවෙන්...........
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මැදිරිගිරිය,ඩීකලාපය ඔවුන්ට රෝගය කල් ඇතිව හඳුනා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු කිරීමත්, ප්‍රධාන අරමුණ කර ගනිමින් මැදිරිගිරිය දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ ද සහය ඇතිව දැනුවත් කිරීමේ සහ සායන මාලාවක් සාර්ථකව අවසන් කරන ලදි. මෙම ප්‍රජා සත්කාරය අප කලාපයේ ආයතන සංවර්ධන අංශයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමණාකාර (සංවර්ධන) ගේ මැදිහත් විම මත සිදුවු අතර මේ සදහා විශාල පිරිසක් ද සහභාගි විය.

තොරතුරු සන්නිවේදක
මහවැලි වියමන
No comments:
Post a Comment